අභිරහස් ලෙස මරණයට පත් වූ ව්යාපාරික දිනේෂ් ශාෆ්ටර්ගේ අවසන් නඩු තීන්දුව මීට සුළු මොහොතකට පෙර ප්රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ඔහුගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති වූ පීඩනයක් මත සිදු වී ඇති බවයි කොළඹ මහේස්ත්රාත් අධිකරණය නඩු තීන්දුව ප්රකාශයට පත් කරමින් සඳහන් කළේ.