27.2 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

සබරගමුව සරසවියට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සබරගමුව විශ්විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එම විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්. සුනිල් ශාන්ත පත් කර තිබේ.

2023 නොවැම්බර් මස 02 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහායි මොහු උපකුලපතිවරයා ලෙස පත් කර ඇත්තේ.