― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 11කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කොළඹ, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතලේ, මාතර, කළුතර, ගාල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇත.

අද (02) සවස 3 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින්,