30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය රියදුරන් 150කගේ හිඟයක්

දුම්රිය රියදුරන් 150කගේ හිඟයක්

දුම්රිය රියදුරන් 150 කගේ හිඟයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර
ඇතැම් රියදුරන් නිවාඩු නොගෙන රාජකාරි සිදු කරන බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහ නව දුම්රිය රියදුරන් බඳවා ගනු ලැබුවද ඔවුන් පරිපූර්ණ රියදුරෙකු ලෙස පත් කිරීමට වසර 4 ක කාලයක් පමණ ගත වන බවයි.