26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමත්පැන් සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් සමාගම් 05ක බලපත්‍ර අත්හිටුවයි

මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හිඟ බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙනුයි මෙලෙස එම නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර අත්හිටුවා ඇත්තේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ පැවසුවේ එම සමාගම්වල මත්පැන් නිෂ්පාදනය හා නිෂ්පාදන තොග බෙදාහැරීමද තහනම් කළ බවයි.

දීර්ඝ කාලයක් තිස්සේ හිඟ බදු නොගෙවූ එම සමාගම්වල වාර්ෂික බලපත්‍රය පසුගිය ඔක්තෝබර් 30 වැනිදායින් අවසන්වූ හෙයින් ඒවායේ බලපත්‍ර අලුත් නොකළ බවයි සුරාබදු කොමසාරිස්වරයා අවදාරණය කළේ.