30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාකිස්ථානය පැරදූ 19න් පහළ ක්‍රිකට් ශූරයින් දිවයිනට

පාකිස්ථානය පැරදූ 19න් පහළ ක්‍රිකට් ශූරයින් දිවයිනට

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියා.

ඒ පාකිස්ථානයට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයත් සමගින්. මෙම කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ රාත්‍රී 9.35ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 184 දරන ගුවන් යානයෙන්.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් පැවති තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 03-02ක් ලෙසයි ශ්‍රී ලංකා යෞවනයේ සිය ජයග්‍රහණය තහවුරු කළේ.

ඔවුන්ව පිළිගැනීම කටුනායක ගුවන්තොටුපළ නිලධාරින් විසින් සිදු කරනු ලැබුවා.