29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅස්වැසුම ගැටලු විසඳීමට විශේෂ සතියක්

අස්වැසුම ගැටලු විසඳීමට විශේෂ සතියක්

අස්වැසුම ගෙවීමේ ක්‍රමය පුළුල් කිරීමට සහ පවතින ගැටලු විසඳීම සඳහා ලබන 06 වැනිදා සිට විශේෂ සතියක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම විශේෂ සතිය ලබන 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය පවසයි.

අස්වැසුම ගෙවීම් යෝජනා ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිවැරදි කර ගැනීමටත්, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට ප්‍රමාදයකින් තොරව හිමිකම් ලබාදීම සහතික කිරීමටත් මෙම විශේෂ සතිය ක්‍රියාත්මක කෙරේ.

මෙතෙක් ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබුණු පවුල් සඳහා කඩිනමින් ආධාර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.