26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇන්ටනි බ්ලින්කන් දෙවන වරටත් ඊශ්‍රායලයට

ඇන්ටනි බ්ලින්කන් දෙවන වරටත් ඊශ්‍රායලයට

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නැවත වතාවක් ඊශ්‍රායලයට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල රජය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් නැවත වතාවක් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ඊශ්‍රායලයට පැමිණ ඇති බවයි.

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසුව ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණි දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ඔහුගේ සංචාරයේදී ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.