29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇෆ්ගනිස්ථානයට එරෙහිව නෙදර්ලන්තය අද පිටියට

ඇෆ්ගනිස්ථානයට එරෙහිව නෙදර්ලන්තය අද පිටියට

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 34 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතරයි. තරගය පස්වරු 02ට ආරම්භ වන්නේ ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේදියි.

මේ වනවිට ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි තැන ද ඇෆ්ගනිස්තානය 08 වැනි තැන ද සිටිනවා.

ඇෆ්ගන් කණ්ඩායම තරග 06කට ක්‍රීඩා කර ඉන් තරග 03ක් ජයගෙන ඇති අතර නෙදර්ලන්තය තරග 06කට ක්‍රීඩා කර තරග 02ක් ජයගෙන තිබෙනවා.

එබැවින් මේ තරගය ජය ගැනීම දෙපිළටම අතිශය වැදගත් වනු ඇති.