28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක් මෙරටට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 15ක් මෙරටට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම කිරීම සඳහා ඉන්දියා රජය විසින් ඩොලර් මිලියන 15ක් ප්‍රදානය කර තිබේ.

ඊයේ (02) කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීයි මෙම ප්‍රදානය සිදු කර ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සඳහා ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගෙන ඇති බවයි.