― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsකිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ සහාය

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇමරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) හි සහයෝගය පළ කර තිබේ.

ei anuwa දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලන ඒකක වල ධාරිතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාවය ලබා දීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch මහතා පැවැසූයේ ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහල නැංවීම අරමුණ වන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බවයි.