25.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාසා තීරයේ සිරවූ ලාංකිකයින් 11ක් ඊජිප්තුවට

ගාසා තීරයේ සිරවූ ලාංකිකයින් 11ක් ඊජිප්තුවට

ගාසා තීරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 17 දෙනාගෙන් 11 දෙනෙකු මේ වනවිට ඊජිප්තුවට පැමිණ ඇති බව පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය පවසයි.

රෆා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි ඔවුන් මේ වනවිට එරට හෝටලයක රැඳී සිටින බව එම කාර්යාලයේ ප්‍රධානී බෙනට් කුරේ ප්‍රකාශ කළේය.

ඔවුන් ශ්‍රී ලංකාවට එවීම සදහා අවශ්‍ය කටයුතු ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සිදුකරනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ගාසා තීරය තුළ ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු රැඳී සිට ඇති අතර ප්‍රදේශයේ පවතින අනාරක්ෂිතභාවය හේතුවෙන් ඔවුන්ගෙන් සිව්දෙනෙකුට රැදී සිටින ස්ථානයෙන් ඉවත් වීමට නොහැකි වී තිබුණි.