28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට රාත්‍රියේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

හෙට රාත්‍රියේ ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

ඒ අනුව හෙට දිනයේදී කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මුදලකින් ඉහළ යන බවයි සභාපතිවටයා කියා සිටියේ.

පසුගිය ඔක්තෝබර් මස (04) වනදාද මාසික ගාස්තු සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමුනා.

ඒ අනුව මේ දක්වා කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කේරුණේ රුපියල් 3,127ක මිලකටයි.