27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsEdelweiss ගුවන් සේවය මෙරට ගුවන් ගමන් අරඹයි

Edelweiss ගුවන් සේවය මෙරට ගුවන් ගමන් අරඹයි

සුප්‍රසිද්ධ ස්විට්සර්ලන්ත ගුවන් සේවය වන ‘Edelweiss Air’ ශීත ඍතුවේදී ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් මෙහෙයුම් (Charter flights) අද (03) ආරම්භ කළේය.

ඒ අනුව අදසිට 2024 මැයි 17 වැනිදා දක්වා සූරික් සිට කොළඹ දක්වා එම ගුවන් ගමන් සැලසුම් කර තිබේ.

මගීන් 221ක් රැගත් පළමු ගුවන්යානය අද උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබූ අතර මෙම ගුවන් සේවය නම් කර ඇත්තේ ස්විට්සර්ලන්තයේ සංකේතයක් වන ‘Edelweiss’ මල් නමිනි.