30 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඑංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

එංගලන්තයට ලකුණු 287ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායමට හැකි වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 48.3 කදී සියලු දෙන දැවී ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වුණා.