26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලි සබ්රි රහීම් මහජන කොංග්‍රසයෙන් ඉවත් කරයි

අලි සබ්රි රහීම් මහජන කොංග්‍රසයෙන් ඉවත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් ඉවත් කළ බව එම පක්ෂයේ ලේකම් එම්. එස්. එස් අමීර් අලි පවසයි.

පක්ෂයේ විනය කමිටුව විසින් සිදුකළ පරීක්ෂණ මාලාවකින් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.

ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය අලි සබ්රි රහීම් වෙත යවා ඇති බවයි වාර්තා වන්නේ.