26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ජනපති දැනුවත් නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) සවස පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

අමාත්‍යවරයා විසින් මෙලෙස ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත්ව නොසිටි බවයි වාර්තා වන්නේ.