33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ක්‍රිකට් සඳහා අතුරු පාලක කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු පාලක කමිටුවක් පත්කර තිබෙනවා.

මෙම අතුරු පාලක කමිටුවට සාමාජිකයින් 07 දෙනෙකු ඇතුළත්. එහි සභාපතිත්වය හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට පැවරී තිබෙනවා.

අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් පහතින්.

අර්ජුන රණතුංග (සභාපති), විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන්.