27.2 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගොවි මහත්තුරු වට කරගෙන තුවක්කුවෙන් වැඩ දාපු මහින්ද අමරවීර

ගොවි මහත්තුරු වට කරගෙන තුවක්කුවෙන් වැඩ දාපු මහින්ද අමරවීර

ගොවි මහතුන් පිරිවරාගෙන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද ඉලක්කයට වෙඩි තැබීමේ අවස්ථාවකට එක්ව තිබෙනවා.

බෙලිඅත්ත සිත්නාමලුව ප්‍රදේශයේ පවුල් 20කට කුකුල් පැටවු බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ සඳහා සහභාගී වී ඇත්තේ.

ඉන්පසු ගොවි මහතුන් 25 දෙනෙකු සඳහා වායු රයිෆල් ප්‍රදානයක්ද අමාත්‍යවරයා අතින් සිදු වුණා.

එම අවස්ථාවේදී වායු රයිෆලයක් අතර ගත් අමාත්‍යවරය ඉලක්කයට වෙඩි තබා පෙන්වූවා.