28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

පුත්තලම දුම්රිය මාර්ගය ජලයෙන් යටවෙයි

පවතින වර්ෂාවත් සමඟ හලාවත – පුත්තලම දුම්රිය මාර්ගය බත්තුළුඔය ප්‍රදේශයෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

මේ හ්තුවෙන් එම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඒ අනුව කොළඹ සිට පුත්තලම දක්වා ධාවනය කරන සියලුම දුම්රියන් බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන බවයි වාර්තා වුණේ.

එමෙන්ම අද (06) පෙරවරුවේ ධාවනය වූ කාර්යාලීය දුම්රිය ද බංගදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කළ බවයි වාර්තා වුණේ.