30 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නැහැ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත්, ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට පියවර නොගන්නා බව එම සමාගම පවසනවා.

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිලේ වැඩිවීමක් සිදුනොවන අතර පෙර පැවති මිලට ම පාරිභෝගිකයින්ට ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතින බවයි ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී නිරෝෂන් ජේ පීරිස් සඳහන් කළේ.

මේ වනවිට වෙළඳපොළේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985.00කටත් කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරය රුපියල් 1595.00කටත් අලෙවි වනවා.

මේ අතර පසුගිය 04 වනදා සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.