33.4 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි ආරක්ෂාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.

මේ අතර අද පෙරවරුවේ මෙම ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත පිරිස ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට පෙත්සමක් ද භාරදුන්නා.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ සහභාගි වූ තරගවලින් දරුණු පරාජයන්ට මුහුණ දෙමින් සිටින නිසා ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

එමෙන්ම තේරීම් කමිටුව ඇතුළු පාලක මණ්ඩලයට කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දැඩි විරෝධය පළ කර තිබෙනවා.