31.7 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගමැති හා කාම්බෝජ තානාපති අතර හමුවක්

අගමැති හා කාම්බෝජ තානාපති අතර හමුවක්

මෙරට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කාම්බෝජ තානාපති කුඔං කොයි (Kuong Koy) අතර හමුවක් සිදු වුණා.

ඒ ඊයේ අරලියගහ මන්දිරයේදීයි.

ඉන්දියාවේ කාම්බෝජ තානාපතිවරයා ලෙස සේවය කරමින් නවදිල්ලියේ සිට කටයුතු කරන ඔහු ශ්‍රී ලංකාවේ ද තානාපති රාජකාරී කටයුතු සිදු කරනවා.

දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කරගැනීම පිළිබඳ ව මෙහිදී සාකච්ඡා සිදු වී තිබෙනවා.