26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් මෙරටට

ඇමරිකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙක් මෙරටට

ඇමරිකාවේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්හි ප්‍රධාන විධායක නිලධාරී ස්කොට් නේතන් දෙදින නිල සංචාරයක් සදහා අද (07) පෙ.ව 09:30 ට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා.

විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් එතුමන් පිළිගැනීමට කටයුතු කර තිබුණා.

ඒ මහතාව පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පැමිණ සිටියා.