30 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවටවලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

වටවලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

කුරුණෑගල සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ වටවල සිංහල විදුහල අසළදි මාර්ගයෙන් ඉවතට පැන, පෙරලීමෙන් එහි රියදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දීපවාලි උත්සව සමය තුළදි විකිණීම සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට හැටන් නගරය දක්වා රෙදිපිළි රැගෙන පැමිණි ලොරි රථයකි.

රෝහල් ආරංචිමාර්ග පැවසුවේ තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි.