30 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් සේවකයින් අද මැදියම් රැයේ සිට වර්ජනයක

තැපැල් සේවකයින් අද මැදියම් රැයේ සිට වර්ජනයක

තැපැල් සේවකයින් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට නියමිතය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සංචාරක හෝටලයක් සඳහා පවරා ගැනීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මෙම වැඩ වර්ජනයේ නිරත වන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ.

සමස්ත තැපැල් දෙපාර්තමේන්තුවට අනුයුක්ත සේවකයින් 27,000ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.