29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රමිතියෙන් බාල ඩීසල් සැපයීමේ කතාව බොරු - කංචන

ප්‍රමිතියෙන් බාල ඩීසල් සැපයීමේ කතාව බොරු – කංචන

ප්‍රමිතියෙන් බාල ඩීසල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඩීසල් තොගයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කිහිපයක් පවතින බවත් එම සාම්පල නියමිත ප්‍රමිතීන් සපුරාලීමට අපොහොසත් වුවහොත් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ අඩු ප්‍රමිතියෙන් යුත් ඩීසල් බෙදාහරින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී චෝදනා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයකි.