27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරේ ගිය කතක් බස් රථයේ ගැටී ජීවිතක්ෂයට

පාරේ ගිය කතක් බස් රථයේ ගැටී ජීවිතක්ෂයට

කුරුණෑගල පොලිස් වසමේ, පුත්තලම දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාර්ගය අයිනේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවක බවයි.

ඊයේ (06) කුරුණෑගල පුත්තලම මාර්ගයේ, වාන විදීය අසළදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ කාන්තාව කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර ඇය වයස අවුරුදු 70ක් වන පුත්තලම පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචිකාරියක් බවයි පොලීසිය පවසන්නේ.

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.