26.7 C
Colombo
Saturday, December 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබණ්ඩාරදූවේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරදූවේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

අම්පාර, බණ්ඩාරදූව, මායාදුන්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පුද්ගලයා නිවස පිටුපස දිය නමින් සිටිය දී කිසියම් පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත සිදුවූවක් බවයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ. වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 42ක මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම අපරාධය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරදූව පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.