28.4 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාර්ගගත පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට

මාර්ගගත පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ බව අද (07) ආරම්භ වූ පාර්ලිමේන්තු සැසිවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම් දුන්නා.

මෙහි වගන්ති කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අනුව සංශෝධනය කරන්නේ නම් පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබෙනවා.