27.4 C
Colombo
Friday, April 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්දියාව දීපවාලි උත්සවයේදී ගිනිකෙළි සංදර්ශන සීමා කෙරේ

ඉන්දියාව දීපවාලි උත්සවයේදී ගිනිකෙළි සංදර්ශන සීමා කෙරේ

ඉන්දියාවේ මුම්බායි නගරයේ දීපවාලි උත්සවය දිනයේදී රාජකාරි වේලාවන් තුළ නගරයේ ගිනි කෙළි භාවිතය සීමා කරන ලෙසට මුම්බායි මහාධිකරණය නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ දිල්ලි නගරයේ හා මුම්බායි නගරයේ වායු ධූෂණය අයහපත් මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව මෙවර දීපවාලි උත්සවයේදී මුම්බායි නගරයේ ගිනි කෙළි භාවිත කළ යුත්තේ රාත්‍රී 7 සිට 10 දක්වා පැය 03ක කාලයේ පමණක් බවයි එම නියෝගය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.