30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

කොළඹ නගරය ආශ්‍රිතව මාස තුනක ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

“අපි කොළඹ සිදුකළ කීට විද්‍යා පරීක්ෂණවලින් අපට පැහැදිලි වූ කාරණාව තමා කොළඹ නගරයේ නිවැසියන් ඉතාමත් හොඳින් තමන්ගේ ඩෙංගු මර්දන කටයුතු තම පරිශ්‍රයන් තබාගෙන තිබෙනවා. නමුත් ඉදිකිරීම් ස්ථාන, පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ ආගමික ස්ථානවල ඉති විශාල ලෙස 70%කට වඩා ඩෙංගු බෝවන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන තියෙනවා.”