26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ 04ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ 04ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ආකාරයට වැලි ප්‍රවාහනය කිරීමේ චෝදනාව ටිපර් රථ 4ක් සමඟ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය පැය 24 තුළ කල්ලාරු සහ පුලියම්පොකුණ ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී ටිපර් රථ හතරක් සහ එහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විමර්ශනවලින් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

එමෙන්ම පොලීසිය භාරයට ගත් ටිපර් රථ 4 කිලිනොච්චිය දිසා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය සඳහන් කළේය.