27.8 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (07) කැපී පෙනෙන අඩු වී තිබේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 2යි ශත 30කින් පමණ පහත වැටී ඇති අතර එහි අගය සටහන් වී ඇත්තේ ඩොලර් 82යි ශත 88ක් ලෙසයි.

සෞදි අරාබිය සහ රුසියාව මේ වනවිටත් ඔවුන්ගේ ඉන්ධන නිෂ්පාදන සහ අපනයන කප්පාදුව මේ වසර අවසන් වනතෙක් ක්‍රියාත්මක කරන බව පවසා තිබේ.