28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමඩකලපුවේ බඹර ප්‍රහාරයකින් සිසුන් 08ක් රෝහලට

මඩකලපුවේ බඹර ප්‍රහාරයකින් සිසුන් 08ක් රෝහලට

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේදී පාසල් යමින් සිටි සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (08) පෙරවරු 7 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ප්‍රහාරයෙන් සිසුන් 8 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පාසල් යන මාර්ගය අසළ තල් ගසක සිටි බඹරුන් සිසුන්ට මෙලෙස පහර දී ඇති අතර ගස්වල බැඳ ඇති බඹර කූඩු ඉවත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය පවසන්නේ.