29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා නිවාඩු

12 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ දෙමළ පාසල්වලට සඳුදා (13) විශේෂ නිවාඩුවක් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එම ඉල්ලීම පිළිගනිමින් සඳුදා දින නිවාඩුවක් ලබා දීමටත් මධ්‍යම පළාතේ දෙමළ පාසල් එළැඹෙන සෙනසුරාදා (18) දිනයේදී 13 වැනිදා ලබාදුන් නිවාඩුව පියවීමට අධ්‍යාපන කටයුතු කරගෙන යනව බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.