26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅම්පාරේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

අම්පාරේ කොහු කර්මාන්තශාලාවක ගින්නක්

අම්පාර, නවගම්පුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක අද (09) ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගත් බවයි.

පොලීසිය සැක පළ කරන්නේ කර්මාන්තශාලාව තුළ පෑස්සුම් වැඩ කරද්දී ඉන් ඇති වූ ගිනි පුපුරකින් මෙම ගින්න හටගන්නට ඇති බවයි.