27.2 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඖෂධ නියාමන අධිකාරියට නව වැඩබලන නිලධාරියෙක්

ඖෂධ නියාමන අධිකාරියට නව වැඩබලන නිලධාරියෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසට ජ්‍යෙෂ්ඨ රසායනාගාර නිලධාරී ඩී. ඩී. බුලත්සිංහල පත්කර තිබෙනවා.