25.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්‍රිකට් ලොක්කන්ට එරෙහි තීරණාත්මක විවාදය අද

ක්‍රිකට් ලොක්කන්ට එරෙහි තීරණාත්මක විවාදය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමට අදාළ ඒකාබද්ධ යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට පැවැත්වේ.

විපක්ෂය ගෙන එන එම යෝජනාව ආණ්ඩුව විසින් ස්ථිර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ ඡන්ද විමසීම පස්වරු 5.30ට පැවැත්වෙනු ඇති.