32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ සිද්ධියේ නිර්දේශ කථානායකට

ඩයනාගේ සිද්ධියේ නිර්දේශ කථානායකට

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව තම විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ නිර්දේශ කතානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ.