28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවයි

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවයි

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු සඳහන් කළේ එම වාහන ආනයනය සඳහා ලබා දුන් මාසයක කාලය අවසන් වූ බවයි.

අවසරය ලබා දී තිබූ මාසය ඇතුළත ආනයනය කරන ලද වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අනුව මේ වනවිට කිසිදු වාහනයක් ආනයනයට අවසරයක් නැත.