26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෛද්‍යවරුන් 5000ක් රට හැරයාමේ සූදානමක

වෛද්‍යවරුන් 5000ක් රට හැරයාමේ සූදානමක

වෛද්‍යවරු 5,000ක් පමණ රටහැර යාමට සූදානමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රටපුරා සිදුකළ සමීක්ෂණයකදී මේ බව හෙළි වූ බවයි.