― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නෑ - නලින්

උත්සව සමයේ බිත්තර මිල ඉහළ යන්නේ නෑ – නලින්

උත්සව සමයේදී බිත්තර මිලේ ඉහළ යාමක් අපේක්ෂා නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුකුලු මස් මිල ඉහළ දැමීමට වෙළඳුන් කටයුතු කළහොත් ඒ සඳහා පාලන මිලක් පැනවීමට කටයුතු කරන බවයි.