24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජලය යට සඟවා තිබූ කසිප්පු බැරල් 06ක් හමුවෙයි

ජලය යට සඟවා තිබූ කසිප්පු බැරල් 06ක් හමුවෙයි

කිලිනොච්චිය පොලිස් බල ප්‍රදේශයට අයත් පෙරියකුලම් ප්‍රදේශයේ ඇති දැවැන්ත වනාන්තර හේතුවෙන් එම ප්‍රදේශයේ අනවසර මත්පැන් පෙරීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.

ධර්මපුරම් පොලිසිය විසින් මීට දින කිහිපයකට පෙර කසිප්පු හා ගෝඩා විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී.

අනතුරුව එම ප්‍රදේශයේම කසිප්පු නිෂ්පාදනය සඳහා ගඟක් මැද ජලය යට සඟවා තිබූ ගෝඩා බැරල් 06ක් අද (10) සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.