23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදීපවාලි වෙනුවෙන් දමිළ පාසල්වලට සඳුදා නිවාඩු

දීපවාලි වෙනුවෙන් දමිළ පාසල්වලට සඳුදා නිවාඩු

ලබන ඉරිදා (12) දිනයට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් අවශ්‍යතාවය සලකා බලා දමිළ පාසල්වලට 13 වන සඳුදා දිනයෙදී නිවාඩුවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට ලබන 18 වන සෙනසුරාදා දින පාසල් පැවැත්විය යුතු බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙලෙස නිවාඩු ලබා දෙන පාසල්වල විදුහල්පතිවරුන් විසින් ඒ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දැනුවත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.