― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsකඳුකරයේ පොදු පහසුකම් නංවාලීමට බිලියන 10ක්

කඳුකරයේ පොදු පහසුකම් නංවාලීමට බිලියන 10ක්

කඳුකර ප්‍රදේශවල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

වතුකරයේ නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. මෙහි මූලික පියවර ලෙස බිලියන 4 ක මුදලක් වෙන් කරනවා. බිම්සවිය වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 600 ක් වෙන් කරනවා. ආර්ථික අර්බුදය සඳහා නවතා දැමූ ව්‍යාපෘති යළි ඇරඹීම සඳහා බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා. කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා. කඳුකර ප්‍රදේශ වල පොදු පහසුකම් නංවාලීම සඳහා රුපියල් බිලියන දහයක් වෙන් කරනවා.”