― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsක්‍රිකට් ක්‍රීඩාව නංවන්න බිලියන 1.5ක්

ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න බිලියන 1.5ක්

පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න බිලියන 1.5ක් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයකට මුහුණ දී තිබෙනවා. පාසල් සහ පළාත් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සඳහා සඳහා බිලියන 1.5 ක් වෙන් කරනවා. අඩුපාඩු ඇති පළාත් සහ පාසල් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා.”