29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද අපි ලෝකයෙන් හිඟාකන ජාතියක් වෙලා

අද අපි ලෝකයෙන් හිඟාකන ජාතියක් වෙලා

අපි බ්‍රිතාන්‍යයටත් ණය දුන් ජාතියක් බවත් නමුත් අද වනවිට අප ලෝකයෙන් හිඟාකන ජාතියක් බවට පත් වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී 2024 අයවැය කතාව සිදුකරමින් පැවසුවා.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟාකන රටක් නොවන බවත් අනාගත පරපුරට සාඩම්බර රටක් උරුම කරදීමට වෙහෙස විය යුතු බවත්ය.