26.7 C
Colombo
Tuesday, March 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා අද (13) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න පැවසුවේ අද සිට දින 5ක් බස්සනාහිර පළාතේ දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවය.