25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

ඇමරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් අමෙරිකානු සොල්දාදුවන් 05 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම යානය නැගෙනහිර මධ්‍යධරණි කලාපයේදී ඉන්ධන ලබාගැනීමට යාමේදී කඩාවැටී ඇති බවයි.

කෙසේනමුත් මෙම අනතුර සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩි විස්තර හෙළි කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.